Sunday, 1 January 2012

0 2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!! Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!


2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!!
Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!


Friday, 30 September 2011

0 සංග්‍රාමයෙන් මොහොතකට පසු





කොටි ත්‍රස්තයන් තාවකාලිකව භාවිතා කල රෝහලක්




Wednesday, 17 August 2011

0 මේ දවස් වල මම මොනවද කරන්නේ


Tuesday, 26 July 2011

3 ඔන්න මමත් නමෝ විත්තියෙන් බ්ලෝග් එකක් ලියන්න පටන්  ගත්තා 


ඔන්න මමත් නමෝ විත්තියෙන් බ්ලෝග් එකක් ලියන්න පටන් 
ගත්තා මෙක කරන්න ගොඩ දවසක් ඉදලා බලන් හිටියා ඔන්න අද එකත් හරි ගියා
මම තාම මේ ක්ෂේත්‍රයට අධුනිකයි එක නිසා මම ඔබලා සැම 
දෙනාගෙන්ම උදව් බලා පොරෝත්තු වෙනවා මේක ඉදිරියට පවත්වා ගෙන යන්න
අද ඉදන් ගුණේ අයියාගේ රස කථා, කට කථා, ආදර කථා, කදුලු කථා, එකි නොකි මෙකි සියලු කථා කියවා රසවිදිමට ඔබ සැමට ආරාධනා කරනවා

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ...

අහපං රියල් කථා ගුනෙ අයියගෙ කාමරේ...

හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ.....

මස්කට් පැනි බූන්දි තියෙනවා මගෙ කාමරේ......


මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ.....

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ.....