Friday 27 July 2012

1 අපි නෝදන්න ෆෝටෝ ග්‍රැෆි


ගොඩක් කාලේකින් මොනව හරි දාන්න හිතුනා මම අවුරුද්දකටම දාලා තියේන්නේ පොස්ට් 6

ඔන්න අද මට හිතුනා මම ගත්ත පෝටෝ ටිකක් දාන්න මම දක්ෂ කැමරා ශිල්පියේක් නේවෙයි 

ගොඩක් අය තමන් ගත්ත පොටෝ බුකියේ දානවා මටත් හිතුනා පොඩි ට්‍රයි එකක් දාල බලන්න මේ ටික බලලා හොඳ නරක කියලා යන්න එක මට ගොඩක් වටිනවා ඉදිරියට


මේ අපේ ගෙදර තියේන ජම්බු ගහේ පෝටො ටිකක්


පෝටො ගත්තේ උදේ 7ට විතර පරිසරය ටිකක් අදුරු එකයි


වැඩේ ඉවර වුන ගමන් මේ ටික කෙලින්ම බඩට තමයි ගියේ


ගහ තියේන්නේ අපේ වැට මායිමේ ඔය පේන්නේ අල්ලපු වත්ත


කෝහෝමද ඡම්බු


 පොටෝ සාප්පුවට දාලා පොඩ්ඩක් වෙනස් කරන්න ට්‍රයි එකක් දුන්නා


 දේන්නම් ඡම්බු


එක නැට්ටේ දෙහි වගේ එක නැට්ටේ ජම්බු


 මගේ අතින් ෆැෂර් එක ඔන් වුනා



උත්සහය සාර්ථකයි කියලා හිතේනවා නම් මොනව හරි කියලා යන්න

මේ blog එක පටන් අරන් ජුලි 11 ට අවුරුද්දක් වෙනවා මුල් අවුරුද්දටම පෝස්ට් හයයි අද ඉදන් පුලුවන් හැම වේලාවේම හරවත් රස බර විනෝදාත්මක දේයක් සමග ඔබ හමුවිමට බලාපොරොත්තු වෙනවා

Monday 16 April 2012

2 2012 සයිබර් සිහින උළෙළ

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු පලකයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.
පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.

1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු පලකය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 16 වන දින (සදුදා/හෙට) රාත්‍රී 10.00ට පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි!

cybernewyearfestival2011@gmail.com

Monday 27 February 2012

3 අම්මා කිව්වා නුඹේ කොලිටිය හරියන්නේ නෑලු...

මෙක මට අද උදේ මෙල් එකකින් ආපු එකක්


Sunday 1 January 2012

0 2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!! Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!


2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!!
Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!