Showing posts with label කැමරාව සහ මම. Show all posts
Showing posts with label කැමරාව සහ මම. Show all posts

Friday, 27 July 2012

1 අපි නෝදන්න ෆෝටෝ ග්‍රැෆි


ගොඩක් කාලේකින් මොනව හරි දාන්න හිතුනා මම අවුරුද්දකටම දාලා තියේන්නේ පොස්ට් 6

ඔන්න අද මට හිතුනා මම ගත්ත පෝටෝ ටිකක් දාන්න මම දක්ෂ කැමරා ශිල්පියේක් නේවෙයි 

ගොඩක් අය තමන් ගත්ත පොටෝ බුකියේ දානවා මටත් හිතුනා පොඩි ට්‍රයි එකක් දාල බලන්න මේ ටික බලලා හොඳ නරක කියලා යන්න එක මට ගොඩක් වටිනවා ඉදිරියට


මේ අපේ ගෙදර තියේන ජම්බු ගහේ පෝටො ටිකක්


පෝටො ගත්තේ උදේ 7ට විතර පරිසරය ටිකක් අදුරු එකයි


වැඩේ ඉවර වුන ගමන් මේ ටික කෙලින්ම බඩට තමයි ගියේ


ගහ තියේන්නේ අපේ වැට මායිමේ ඔය පේන්නේ අල්ලපු වත්ත


කෝහෝමද ඡම්බු


 පොටෝ සාප්පුවට දාලා පොඩ්ඩක් වෙනස් කරන්න ට්‍රයි එකක් දුන්නා


 දේන්නම් ඡම්බු


එක නැට්ටේ දෙහි වගේ එක නැට්ටේ ජම්බු


 මගේ අතින් ෆැෂර් එක ඔන් වුනා



උත්සහය සාර්ථකයි කියලා හිතේනවා නම් මොනව හරි කියලා යන්න

මේ blog එක පටන් අරන් ජුලි 11 ට අවුරුද්දක් වෙනවා මුල් අවුරුද්දටම පෝස්ට් හයයි අද ඉදන් පුලුවන් හැම වේලාවේම හරවත් රස බර විනෝදාත්මක දේයක් සමග ඔබ හමුවිමට බලාපොරොත්තු වෙනවා